රජය වීමෝල් හිමියන්ගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරයි
වීමෝල් හිමියන්ගේ සේවාව රජය විසින් නැවත දැනුම් දෙනතුරු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බව ජනාධිපති මාධ් සදහන් කරයි වෙළද පොලේ අත්‍යවශ්‍ය සේවාවක් වන සහල් අඛණ්ඩව වෙළද පොලට නිකුත් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සයීමට කටයුතු කරන බවත් ඇදිරිනීතිය ක්‍රියාත්මක වුවද වී මෝල් හිමියන්ගේ කටයුතු වෙනුවෙන් එය කිසිදු බාධාවක් නොවන බවද සදහන් කර ඇත