ජනාධිපති කථානායක හමුව අවසන් // කපුකම විජේදාස රාජපක්ෂගෙන්

විජේදාස රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අද කරන ලද ප‍්‍රකාශයට

අද පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්චාවක් අද පස්වරුවේ පැවැත්විණ මෙම හමුව පැවැත්වීම සදහා සම්බන්ධීකරණය ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති බවට වාර්තා වෙයි.

විජේදාස රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අද කරන ලද ප‍්‍රකාශයට වහා ප‍්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් මෙම හමුවට සහභාගී වන ලදී මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති අතර මීට සුළු වෙලාවකට පසු අදාල සාකච්චාවෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා පිටව යන ලදී ඉදිරියේදී තවත් දේශපාලන පෙරලියක් ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මන්ද මෙරට දේශපාලනයේ සුවිශේෂී දිනය වශයෙන් සතියේ අග දිනය නැත්නම් සිකුරාදා දිනය හෙට දිනයට එළබෙන නිසා ජනතාව අවධියෙන් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *