මැතිවරණය අපේ අත මිරිකලා හරි ගන්නයි හදන්නේ මැ. කො.සාමජික රත්නජීවන් හූල් කියයි

මහා මැතිවරණය ගැන සාකච්චා කිරීමට මම හෙට යාපනයේ ඉදලා කොළඹ යන බව මැතිවරණ කොමිදමේ සාමජික රත්නජීවන් හූල් මහතා අද යාපනයේදී සදහන් කළා

මැතිවරණ දිනය වෙනස් කරන්න 81 මැතිවරණ පනතේ 84 වගන්තිය ප්‍රකාරව බලය තියෙනවා අපේ ස්ථාවරය එය කල හැකියි කියන එකයි මගේ අදහස නමුත් අපිට දැන් බලපෑම් එල්ල වෙනවා විශේෂ නියෝජිතයින් තිදෙනෙක් පැමිණෙනවා කියලා මාව කැදවල තියෙනවා නමුත් හමුදා පති තුමා සහ පොලිස් පති තුමා ඇතුළු පිරිසක් පැමිණෙනවා කියලා දැන් මට ආරන්චියි අත මිරිකලා හරි දිනයක් ලබාගන්න හදනවා වගෙයි මට දැනෙන්නේ අනෙක් සම්ජිකයින්ගේ අදහස් එහෙම නොවෙයි කොමිසමේ රැස්වීමක් පැවැත්වුණේ නැහැ නමුත් මැතිවරණය සදහා සුදානම් වීමක් තියෙනවා ඒගැන මම කම්පා වෙනවා

මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් ඇති කිරීම සම්බන්ධයෙන් අදහස් පලකල මහාචාර්ය රත්නජීවන් හූල් මෙසේ පැවසුවා මැතිවරණයක් තියන්න බලපෑම් කලොත් එක අපේ ස්වාධීන කොමිසම් සභා පනතට එරෙහි කටයුත්තක් අපි මේ නීති අභිබවා ගොස් මැතිවරණයක් පැවැත්වුවොත් හැර ජුනි 2 පාර්ලිමේන්තුව රැස් කරන්න අමාරුයි LTTE ය ඡන්දය දාන්න එපා කීවම ඡන්ද 10 ක් අරන් කට්ටිය පාර්ලිමේන්තු ආවවගේ කට්ටිය එන්න තියෙනවා 2 නිදාට පෙර පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් ඒ තමයි පරණ පාර්ලිමේන්තුව රැස්කිරීම කොමිසම මේ දවස් වල වහල තියෙන්නේ යාපනයට ගිහින් ඉන්න කිව්වා එනිසා මම මෙහේ අවා නමුත් මේ අවස්ථාවේ තීන්දු තීරණ අරගෙන තියෙනවා නීතියට අනුව සාමාජිකයින් තුන්දෙනා එකතු වෙලයි තීන්දු තීරණ ගන්නේ නමුත් මම නොමැතිව තීන්දු තීරණ අරන් තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *