ආණ්ඩුවේ කෙරුවාව ආයතන ප්‍රධානින් පත්කිරීමෙන් ඔප්පු වුණා

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති කියයි

සෞභාගයේ දැක්ම කෙසේ වෙතත් පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට වෙච්ච දේගන මට පුදුමයි මොකද අද එදා පොහොට්ටුවට ඡන්දය ජනතාව මෙතරම් හාල් එළවලු ගනම් ගිහින් තියෙන මොහොතක කිසිම සද්ධයක් නැතිව කඩේට ගිහින් සොයමීට් කළා තමන්ගේ ජනාධිපතිට ආණ්ඩුවට බනින්නේ නැතිව ඉන්න එකම ඇති මොකද අද පොහොට්ටුවට ඡන්දය දුන් දහ දෙනෙකුගෙන් හත්දෙනෙකුට මේ තත්වය අද උදාවෙලා තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වුනනානම් මිනිස්සු අපේ කාර්යාල වටකරලා පහරදෙනවා

මේ බඩු මිළ සම්බන්ධයෙන් ඒ අතින් පොහොට්ටු පාක්ෂිකයන් ගැන කියන්න දෙයක් නැහැ දන බලන්න කොහොමද තනතුරු දීලා තියෙන්නේ දැව සංස්ථාවේ හොරකම් කරපු අමරසිංහ පරිසර අමාත්‍යංශයේ සභාපති ,කවුද නිශාන්ත රණතුංග ,කව්ද ශෂී වෙල්ගම ,කවුද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති කියල හොයල බලන්න

මේ අය කරපු හොරකම් දුෂණ සම්බන්ධයෙන් චෝදනා තියෙන මේ අයට තවම නඩු තියෙනවා හොයලා බලන්න හරිනම් ජනධිපතිට සහ ආණ්ඩුවට යම් හරි වගකීමක් තිබුණා නඩු ටික ඉවර වෙනකම් ඉන්න තිබුනා නෑදා හිතවත් කම් වලට තනතුරු නොදෙන බව කීවා දැන් බලන්න වෙනදේවල් මොනවද කියලා හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට කියල මතක තියාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *