16 කණ්ඩායම ගැන අමුණුගම ඇමතිතුමා කියපු අමුතුම කතාව (වීඩියෝ සහිතයි.)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුදල් බැඳුම්කරයේ ආයෝජනය කිරීම ගැනත් කියයි.

පෙනහැල්ල ආශ්‍රිත රෝග පිළිබඳව දේශීය හා විදේශීය වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවක් ඊයේ 2018.06.28 මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැත්විණි.පිරිසිදු වාතය හා නිරෝගී ජීවිතයක් යන තේමාව මුල්කොට ගනිමින් පවතී මෙම සමුළුවේදී පෙනහැල්ල ආශ්‍රිත රෝග නිවාරණය,එම රෝග සඳහා නවීන ප්‍රතිකාර ක්‍රම ඇතුළු කරුණු ගණනාවක් සාකච්චා විය.මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අමාත්‍ය සරත් අමුණුගම මහතා මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන්කළේ මෙම සමුළුව ඉතාමත්ම කාලෝචිත බවයි.මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්නවලට වැඩිමනත් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් 16 කණ්ඩායම හා වත්මන් දේශපාලන තත්වය පිළිබඳවද කතා කළේය.

අදාල වීඩියෝව මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *