රජයට සම්බන්ධ මන්ත්‍රීවරු 95 දෙනා සියලු වරප්‍රසාද ලබනවා රාජපක්ෂ ආණ්ඩුවේ සෙල්ලම් ඉස්සරහට

මහින්ද මහත්තයා බලයට එන කොට මේ ණය සංචිතය වුනේ 5% මහින්ද රාජපක්ෂ මහතතයා 55% ණය සංචිතයක් ඇති කළා මේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ලබාගැනීමේ ක්‍රියාවලිය නිසා අපේ රට ණය උගුලක හිරවුණා යහ පාලන ආණ්ඩුව ණය උගුලේ හිරකලේ රාජපක්ෂලා එකේ ප්‍රධාන වග කිව යුත්තා තමයි පී බී ජයසුන්දර මහත්තයා ඔහු තමයි ඒ ණය මෙහෙයවපු ප්‍රධාන රාජ්‍ය නිලධාරියා 2019 දෙසැම්බර් පළවෙනිදා ඉදලා මෙරට ධන කුවෙරයන්ට ඇති හැකි අයට දැවැන්ත බදු සහනයක් ලබාදෙන්න කටයුතු කළා 2015අපි ආණ්ඩුව අරගෙන රාජ්‍ය අදායම දෙගුණ කරන්න කටයුතුන් කළා එත් මෛත්‍රී පාල සිරිසේන මහතාගේ ආණ්ඩු කුමන්ත්‍රණය පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ දේවල් නිසා එම ඉල්ලක ලබාගන්න බැරි වුණා

මේ අය බලයට පත්වෙලා 30% රාජ්‍ය අදායම අඩු කරගත්තා රටේ ආර්ථික අර්බුධය ඇති වුණේ කොරෝනවට කලින් එකට වග කියන්න ඕන ගෝඨාභය ජනාධිපති තුමා වගේම මුදල් ඇමති කම දරන මහින්ද රාජපක්ෂ මහත්තයා අද පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න රාජපක්ෂ පවුලේ වැඩ පිළිවෙලක් නැහැ ඔවුන් හිතුවක් කර ගමනක් යනවා ඒ නිසා තමයි රට ආර්ථික අර්බුධයක තියෙන වෙලාවක අධිවේගී මාර්ග වෙනුවෙන් මුදල් වෙන්කරලා වියදම් කරන්න යනවා ජනතාවට ඉන්නවා මිලියන 15000 ක නායක ගන්න යනවා සේවකයන්ට පඩි ගෙවන්න විදියක් නැහැ ඔවුන්ගේ වැටුප රජය ඉල්ලනවා

මේ පාරවල් කෙරුවාවෙන් තමයි රාජපක්ෂ පවුලේ සහ ගජමිතුරු ධන පතියන්ගේ සෞභ්ගයේ මාවත හැදෙන්නේ එතකොට අද ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරු 95 දෙනෙක් සියලු වරප්‍රසාද බුක්ති විදිනවා මේ covid වසංගතය වෙනුවෙන් මෙරට බොහෝ ආයතන දෙපාර්ත මේන්තු සහ සේවකයන් කැපවෙලා ඉන්නවා ඔවුන්ගේ පඩිය කපන්න හදනවා හැබැයි මේ වසංගතය වෙනුවෙන් රාජපක්ෂ පවුලේ කැපකිරීම මොකද්ද කියලා අහන්න කැමතියි කැමතියි ආවම රට බලපතර වෙනසකට ලකකරනවා කියල අපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා හැබැයි කලේ මොකද්ද රටම සුදු කරපටි හොරුන්ට යටත් කළා

මේ අය ආර්ථිකයට කල හානිය ජඩ මාධ්‍ය හරහා වැරදි පුවත් ජනගත කරලා සබැ අර්බුධය වහන්න හදනවා හැබැයි ජනතාවට මේ ආර්ථික අර්බුධයේ සබැ ස්වරුපය අත්විදින්න ලැබෙන කොට ජනතාවට තේරෙයි මේ පඩි කැපිල්ල නොවෙයි ඉදිරියේදී තව හොද සෙල්ලම් ටිකක් නටන්න මේ කණ්ඩායම සුදානම් වෙනවා අපි ඉදිරියේදී මේගැන රටට කියනවා මේ 2010 ඉදලා රටේ ආර්ථිකය අගාධයට ඇදගෙන ගිය කණ්ඩායම සමග මොන ඉදිරි ගමනක්ද රටේ ජනතාවට මේ ආණ්ඩුවේ කෙරුවාව ඉදිරි මාස දෙක තුල දැක ගන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *