update .. මෙරට කොරෝනා අසාධිතයින් 452 දක්වා ඉහලට

තවත් කොරෝනා අසාධිතයින් 15 සමග රෝගීන් 452 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවරු කරයි අද දිනයේ සවස් වන විට කොරෝනා අසාධිතයින් 35 හඳුනාගෙන තිබේ.මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන් බව සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *