update..මෙරට කොරෝනා අසාධිතයින් 303 දක්වා ඉහළට

තවත් කොරෝනා අසධිතයින් 8 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසධිතයින් ගණන 303 දක්වා ඉහල ගොස් ඇත අද දිනයේ මේ දක්වා කොරෝනා අසාධිතයන් 32 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *