update…මෙරට කොරෝනා අසාධිතයන් ගණන 271 දක්වා ඉහලට

අද දින රාත්‍රී කාලයේදී තවත් කොරෝනා අසාධිතයින් දෙදෙනෙකු හමු වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා අසධිතයින් ගණන 271 දක්වා ඉහල ගොස් ඇත ඒ අනුව අද දිනයේ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි අද දිනය වන විට කොරෝනා අසාධනය සුවවී ගිය සම්පුර්ණ ගණන 96 බව සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *