විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
sri lanka politics hot news
අද(22) දහවල් 12.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී
පැවැත්වීමට තීරණය කර තිබෙනවා. බැඳුම්කර සහ බරපතළ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තා වල විවාදය පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.sri lanka politics hot news
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය
පිළීබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇති බව ද වාර්තා වනවා.