උණ රෝගීන් පමණක් පරීෂාකර කොරෝනා අවධානමෙන් මිදිය හැකිද??

මිලියන 65 ක් ජීවිත අහිමිකරන කොරෝනා වෛරසයට ලංකාව සුදානම් ද

කොරෝනා වෛරසය මෙරට ඇතුළු වීම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සදහා ස්ථාපිත කර ඇති ස්කෑනර් යන්ත්‍ර දෙක මගින් කොරෝනා වෛරසය මෙරට ඇතුළු වීමේ අවධානම කෙසේවත් පහව ගොස් නැත මන්ද වෛද්‍ය පරීක්ෂණ කටයුතු නවීන තාක්ෂනය මගින් සිදුකරන ඇමරිකානු ගුවන් තොටුපලකින් කොරෝනා වෛරසය ආසාධිත කාන්තාවක හමුවීම තුල මෙරට ප්‍රධාන ගුවන් තොටුපලේ ආරක්‍ෂිත නිලධාරීන් තිදෙනෙකු සහ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් එම යන්ත්‍ර මගින් පැය 24 පුරාම නිරීක්ෂණය කරනු ලබයි.

එම යන්ත්‍ර මගින් සිදුකරන්නේ උණ රෝගය වලදී ඇති රෝගීන් පමණක් වෙති චීන ජාතිකයින් විශාල පිරිස් දිනකට මෙරටට පැමිණෙන අතර ඔවුන් ස්කෑන් පරීක්ෂාව සිදුකලද උණ තත්වයක් නොපෙන්වති එහෙත් වෛරසය ශරීරයේ නැතැයි නිගමනයකට ඒමට හැකි උපකරණ අපේ රටේ නොමැති නිසා මේ සම්බන්ධයෙන් වහාම අදාල අංශ වල අවධානය යොමු විය යුතුය මිලියන 65 කගේ ජීවිත අවධානමකට දමමින් ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අපේ රට කෙතරම් සුදානම් ද

ලෝකයේ අතිනවීන උපකරණ මගින් අදාල වෛරසය පාලනය කිරීමත් රටට ඇතුළු නොකිරීමටත් සියලු අංශය සම්බන්ධීකරණය කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති සමයක අපේ රටේ මෙවන් විපතකින් බේරීමට තරම් වැඩපිළිවෙලක් නොමැතිවීම කණගාටු දායක නොවේද අපේ රටේ විද්වතුන් බුද්ධිමතුන් ඇතුළු සියලු දෙනා ඒකරාශී කරගත් නිවැරදි වැඩ පිළිවෙලකට මෙම අවධානම කළමනා කරණය කිරීමට හැකිනම් අපේ රට කොරෝනා වෛරසයෙන් සහ ඉදිරියේදී එන සියලු තත්වයන් හමුවේ නොසැලී සිටිය හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *