අගමැතිට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 04 විවාදයට

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 දින විවාදයට ගන්නා බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
ඒ අද(22) දහවල් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැත්වූ  පක්ෂ නායක රැස්වීමේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *