අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද
විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකරනු ලබන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (30) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ නව කැබිනට් සංශෝධනය මගින් මෙරට උද්ගතව ඇති ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව පවතින ආණ්ඩුව ඉදිරියටත් ගෙන යාමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ.