20යි 20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්  ඉදිරියට

20යි විස්ස ක්‍රිකට් තරගවල නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්  ඉදිරියට පැමිණ තිබෙනවා.
ඉකුත් දා නිමාවූ නිදහස් කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා නවතම
sri lanka hot news cricket ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 20 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර තිසර පෙරේරා 44 වන ස්ථානයට පත්ව තිබෙනවා.  කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 48 වන ස්ථානයයි.  තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර හයවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට තිසර පෙරේරා සමත්ව ඇති අතර පන්දු යවන්නන් අතර 35 වන ස්ථානයට පැමිණීමට අකිල ධනංජය සමත්ව
තිබෙනවා. sri lanka hot news

ක්‍රීඩා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *