අගමැති සුදුසුකම් රනිල්ට නැහැ

අගමැතිවරයෙකුට තිබිය යුතු සුදුසුකම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  පිරිසට පනවා ඇති නඩුව අද(10) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිදා ජනබල වීරෝධතාවයට එක්වු පිරිසක් වෙත ලබා දුන් කිරි පැකට් විෂ වීම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත් වන ලෙස ද හිටපු ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලා සිටින බවද මෙහිදී සඳහන කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *