රටතොට විශේෂ පුවත් රෝගීන් 14 හමුවීමත් සමග මෙරට කොරෝනා අසධිතයින් 233 වෙයි April 14, 2020April 14, 2020 Admin 01 0 Comments අද සවස් කාලයේ කොරෝනා ආසාධිත රෝගීන් 14 හමුවීමත් සමග මෙරට කොරෝනා අසධිතයින් ගන්න 233 බවට පත්වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් අද දිනයේ හමුවීම විශේෂත්වයක් වෙයි