අද අසාධිතයන් 3591 යි!! මරණ 36 යි!! දිනකදී වැඩිම රෝගීන් සහ මරණ අද දිනයේ!

++අද දින (05/19) අසාධිතයන් 3591 යි!! මරණ 36 යි!!>> දිනකදී වැඩිම රෝගීන් සහ මරණ අද දිනයේ!!>> මෙරට කොරෝනා සීග්‍රයෙන් වර්ධනය වෙනවා!! >>ඉදිරි සති කිහිපය අති බිහිසුණුයි!! IDH රෝහලේ ප්‍රධානී කියයි!! >>සමාජ ගතවී නැහැ එහෙම කියන්න සාධක නැහැ””>> නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි!!>> එහෙත් ආශ්‍රිත යන්ගේ මුලාශ්‍ර සොයාගන්න බැහැ””>> සැලසුමකින් තොරව ක්‍රියාත්මක වීම නිසා ගැටළු තියෙනවා””++ අසාධිතයන් 5 දෙනෙක්ගේ නම් කීවොත් හැදුනු විදිය සොයාගන්න බැහැ””>> මේක විහිළුවක් බවට පත්වෙලා ලෝකයා හිනස්සනවා””>> ලංකාවේ සිතියම ගත්තොත් හැම තැනම අසාධිතයන් ඉන්නවා””>> රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි !!++රටේ හැමතැනින්ම රෝගීන් වාර්තා වීම සමාජ ගත වීමක් තමයි!!!>> මේ මොහොතේ වාර්තාවන රෝගීන් සමාජයෙන් තමයි!!>>රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි!!++ මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවනවා!!>>සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපතිවරයා සඳහන් කරයි!!++ කොරෝනා වසංගතය හමුවේ යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *