අද දිනට අසාධිතයන් 1843 යි!! දිස්ත්‍රික් 8 අවධානම්!! කොරෝනා මරණ ඉහළයි!!

++අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 1843 ක් ++සමස්ත ආසාදිත ප්‍රමාණය 112933 දක්වා ඉහළ යයි!!++දෛනික කොරෝනා මරණ ප්‍රමාණය ඉහලයි!!! සත්‍ය තොරතුරු එන්නේ නැහැ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.!!++දිස්ත්‍රික්ක 8ක කොරෝනා අධි අවධානමේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල, හම්බන්තොට ඒ අතර ඉදිරියේදී තවත් බොහෝ බරපතළ වීමට ඉඩ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.!!!++මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කරයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි!!++උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වෙයි!! ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසයි.ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ සහ ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර තරගය කල්යයි ++නිවාස වල සාද උත්සව තහනම් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් වලකින්න යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.!!++ඔක්සිජන් සිංගප්පූරුව වැනි රටකින් ආනයනය කිරීමට තීරණයක් මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ලීටර් 67,000ක් ඇමැති ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.!!++අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 කොරෝනා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයේදීය හෙළිවෙයි!!! ++රටපුරා ආයුර්වේද රෝහල් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරනවා දේශීය වෙදකම් රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසයි!!++පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වසයි!! සියලු පළාත් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *