අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ විශේෂ අවස්ථා
මෙරට 13 වන අග්රාමාත්ය වරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින සුභ මොහොතින් කැලණිය පුද බිමේදී දිවුරුම් දීම සිදු කරන ලදී මෙම අවස්ථාවට මහා සංඝරත්නය ,දෙස් විදෙස් ප්රභූවරුන්,මන්ත්රීවරුන් ,ආණ්ඩුකාරවරුන් ,පළාත්පාලන ප්රධානීන් සහ අතිවිශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගී වන ලදී මේ එම අවස්ථාවට සම්බන්ධ චායාරුප පෙළකි