රට පාලනය කල කණ්ඩායම් දෙකම අන්ත දුෂිතයි //කථානායක කියයි!!

මෙතෙක් රට පාලනය කල ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න සෑම වාර්තාවකින්ම එළිවෙන බව කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ වෝහාරික විගණන වාර්තාවව හා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකුගේ ඩොලර් මිලියන දෙකක දූශිත ක්‍රියාව ඒ පිළිබඳව ආසන්න සිදුවීම් බවයි.මෙවන් වංචනිකයන් සහ දුශිතයන්ගෙන් පිරුණු දෙපාර්ශවය රට හදන්නේ කෙසේදැයි සදහන් කර ඇත
මේ අනුව සමස්ත පද්ධතියම කඩිනමින් පිරිසිදු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *