පොහොට්ටු මන්ත්‍රී බූරුව ගසා මාට්ටු

තවත් පිරිසක් පලා ගොස් ඇත

නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොලක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල්  එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් ,  ඒ සූදූ සෙල්මි කිරිමට ගෙන ආ මුදල් බවත් කියයි.

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *