මෙරට අපරාධ රැසක් සම්බන්ධයෙන් නමගිය අපරාධ කරුවෙකු වශයෙන් ප්රකට sf ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තාට අද උදෑසන කාලයේදී අනුරාධපුර දහයියා ගම හන්දියේදී වෙඩි තබා ඝාතනය කර ඇත වෙඩි තැබීමකින් පසු තුවාල ලබා රෝහල්ගත කෙරෙුණු ‘SF ලොක්කා’ හෙවත් ඉරොන් රණසිංහ නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.