තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සතර දෙසින් විරෝධය එල්ල වෙමින් පවතින මොහොතක වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා ඉවත්වීමට තීරණය කර ඇත මීට දින කිහිපයකට පෙර කණ්ඩායමේකලමනාකර දුරයෙන්ද අසන්ත ද මෙල් මහතා ඉවත් වීමට තීරණය කරන ලදී ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් රෝහිත රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන ජෙරොම් ලී ජයරත්න මහතා පත්කරන ලදී එංගලන්තය සමග පැවති ටෙස් තරග දෙකින් අන්ත පරාජයට පත්වීමත් කණ්ඩායමේ විනය සම්බන්ධ වත් සමාජයේ කථිකාවත් ගොඩනැගී ඇති මොහොතක මෙම ඉවත්වීම සිදුව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *