අල්ලස් ගත් OIC රක්ෂිත බන්ධනාගාරයට

පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කිරිම

ඊයේ සවස පැමිණිල්ලට වාසිවන පරිදි  රු25000 මුදලක් සහ මත්පැන් බෝතලයක් අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේදී අල්ලස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී. ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14) නියෝග කළේය.

පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කිරිම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල පදිංචි කස්තුරි ආරච්චිගේ අශෝක විරතිලක නැමැති සීදූව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *