එජාප ජාතික ලැයුස්තු මන්ත්රී ධුරයට රුවන් විජේවර්ධන ද ????
එජාප ජාති ලැයුස්තු මන්ත්රී ධුරයට රනිල් වික්රමසිංහ වාදි පවුලේ ඥාතියකුට ලබා දෙන්නට පියවර තීරණය කර ඇතැයි පැවසේ. ඒ නිසා මෙම තනතුර ඒ ආකාරයෙන් පවුලේම අයකුට ලබා දියයුතු බවට රනිල් වික්රමසිංහට වික්රමසිංහ පවුලේ ඥාතින්ගෙන්ම බලපෑමක් එල්ල වී ඇත. මේ අනුව, එජාප ජාතික ලැයුස්තු මන්ත්රී ධුරයට රුවන් විජේවර්ධන මහතාට ලබාදෙන්න යැයි එජාප ආදිතමයන් මෙන්ම එජාප බරපතල පරාජයට පත්වීම නිසා අපහසුතාවයට පත් එජාප හිතවා දී හා වික්රමසිංහ ඥාතිහු රනිල් වික්රමසිංහ මහතාට බැලපෑමක් සිදු කර තිබේ. .(රහසේ පටිගත කළ හඩ පටක් ඇසුරෙනි