BCG එන්නත නිසා ඇතැම් රටවල කොරෝනා මරණ අඩුවෙලා පර්යේෂණයකින් සොයාගනී

නව විද්‍යාත්මක පර්යේෂණයක් හෙළි කරගෙන ඇති බව කියයි

කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව රටවල් කිහිපයක විවිධ මට්ටමින් වාර්තාවීම සම්බධයෙන් වෛද්‍ය වරුන් ඇතුළු ප්‍රවීනයන් සිදුකල පරීක්ෂණයකින් BCG එන්නත ලබාදුන් රටවල මරණ සහ එම එන්නත ලබා නොදුන් රටවල මරණ ප්‍රමාණයේ පැහැදිළි වැඩි වීමක් පවතින බව එම පර්යේෂකයන්ගේ අදහසයි මේ එම පර්යේෂකයන් සිදුකල පර්යේෂණයට අනුව ලෝකයේ රටවල කොරෝනා අසාධනය නිසා ඇතිව ඇති තත්වය පිළිබද විග්‍රහයකි

15000 ක් මරණ ස්පාඤ්ඤයෙන් වාර්තා වෙද්දී පුද්ගලයින් 500 කට අඩු ප්‍රමාණයක් පෘතුගාලයෙන් වාර්තා වීම සම්බන්ධයෙන් එකම කලාපයක මෙවන් දත්ත වාර්තා වීම කුතුහලයට හේතු වන නමුත් රටවල් දෙක අතර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් තුළ තිබෙන ප්‍රතිපත්තීන් මෙයට හේතු සාධක විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි BCG එන්නත (Bacille Calmette-Guerin vaccine) covid 19 ට එරෙහිව එන්නත් නොවුනත් බීසීජී එන්නත (BCG )වසර ගණනාවක් පැරණි ස්වසන රෝග එන්නතක් බව පර්යේෂකයන්ගේ අදහසයි

විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට නව විද්‍යාත්මක පර්යේෂණයක් තුළින් BCG (Bacille Calmette-Guerin vaccine) එන්නත ලබා දීම හා වෛරස් බලපෑම් අතර සම්බන්ධතාවයක් ඇති බව හෙළි වී තිබේ පරීක්ෂකවරු පවසන අන්දමට ඉතාලිය නෙදර්ලන්තය ඇමරිකාව බීසීජී එන්නත ලබාදීමේ ප්‍රතිපත්තියක් නොමැති රටවල් තුළ ආසාදිත තත්ත්වය එන්නත ලබා දෙන රටවලට සාපේක්ෂව බරපතල බව පෙන්වා දෙයි

නව covid 19 හෙවත් කොරෝනා වෛරසයට ඒ හේතුවෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ දාහත් 17000 ක් වාර්තා වූ ඉතාලිය තුළ කිසිම දිනෙක සියලු දෙනාට BCG (Bacille Calmette-Guerin vaccine) එන්නත ලබාදී නොමැති බව පර්යේෂකයන්ගේ අදහසයි මරණ 63 ක් පමණක් වාර්තා වී තිබෙන ජපානය තදබල ක්‍රියාමාර්ග නොගත්තත් BCG (Bacille Calmette-Guerin vaccine) එන්නත සියලු පුරවැසියන්ට ලබාදී තිබේ ලබා දී ඇත වැඩිදුරටත් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ජපානය හා ඉරානය සංසන්දනය කර ඇත්තේ BCG එන්නත කාල සීමා දෙක දී ලබා දී ඇති බැවිනි

ඉරානය මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ කළේ 1984 සිට වුවද මෙම වාර්තාව පෙන්වා දෙන්නේ BCG එන්නත පසුවී ලබාදීම ආරම්භ කළ රටවල මරණ වාර්තා වීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉහළ බවයි එම රටවල වැඩි හිටි ජනතාවට ආරක්ෂිත භාවයක් ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් පවසා සිටියේ ස්වසන රෝග එන්නත ලබාදීමෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට හැකිද යන්නයි මෙම එන්නත සොයාගත් විද්‍යාඥයින් වන කැල්මෙට් සහ කැමිල් ගුවේරින් යන අයගේ නම් වලින් BCG ලෙස නම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ මෙවැන් නැත පොදුවේ ලබාදීමෙන් දහස් නවසිය හතළිස් නවයේ දී ආරම්භ කළ අතර 1960 සිට එය අලුත උපන් බිළිදා නො ලබා දීමට කටයුතු කළහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මෙසේ පැවැසුවාය ජාතික වැඩසටහන BCG එන්නත දෙනු ලබනවා දරුවන් ඉපදුණු අවස්ථාවෙම රෝහලේදී එම එන්නත 1949 ඉඳල මෙරට ආරම්භ කල එන්නතක් 1963 දී මෙරට සියලු නව බිළිදන්ට ලබාදීම ආරම්භ කළා . BCG (Bacille Calmette-Guerin vaccine) ඒ එන්නත රෝහලේදිම ලබාගන්න පුළුවන් ඒ එක්කම රෝහලෙන් පිටවී යාමට පෙර දෙනු ලබන එන්නතක් ඇත්තටම අපේ දරුවන් එන්නත ආවර්ණය අරන් බැලුවොත් ඉතින් සීයට සීයක්ම පමණ වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *