රන්ජන් නිදහස් කරනු!!! මිනුවන්ගොඩ නිහඩ විරෝධය!!

සිව් වසරක සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා මිනුවන්ගොඩ නගරයේදී අද සවස නිහඩ විරෝධතාවයක් පවත්වන ලදී සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද සිල්වා විසින් විරෝධතාවය සංවිධානය කර තිබුණි හිටපු අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ ,දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හසිත විජේසිංහ ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම විරෝධත්වය සදහා එක්ව සිටින ලදී භාෂණයේ නිදහස තහවරු කරනු ,විපක්ෂ මන්ත්‍රී දඩයම නතර කරනු ආදී සටන් පාඨ ඇතුලත් පුවරු ඔසවා නිහඩ විරෝධය පැයක කාලයක් පවත්වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *