කොළඹින් තරග කල රනිල්ට මන්ත්රී දූරය අහිමි!!
මෙවර මහ මැතිවරණයේ ප්රතිපල අනුව කොළඹ දිස්ත්රික්කයෙන් තරග වැදුණු එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්රික්කයෙන් 5% ක ප්රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත.