රනිල් රට ගැන ලොවට කියයි!! ජාත්‍යන්තරයේ සහය පතයි!!

රනිල් රට ගැන ලොවට කියයි ජාති වාදීන්ට කන හරහා පහරක් ගසමින් තමන් රට පවා දෙන්නෙකු ජාත්‍යන්තරයේ ඉත්තෙකු විදෙස් ගැත්තෙකු බවට ජාතිවාදීන් සහ අන්තවාදීන් සිදුකරන සහ සිදුකල අන්වර්ථ නාමයට පිළිතුරක් දීමට සමත්ව ඇත.

පවතින කොරෝනා වසංගතය නිසා අපේ රට නැවත නැගිටිය යුතු බවත් එවැනි නැගිටීමක දී චීනය සහ ඉන්දියාව ඇතුළු රටවල සහය මේ මොහොතේ අවශ්‍ය වුවත් ඔවුන්ද ආර්ථික වශයෙන් වැටී කණගාටු දායක බවත් වෙනත් රටවලට වඩා අපේ රටේ කොරෝනා මර්ධනය සාර්ථක බව ද විදෙස් මාධ්‍ය වෙත අදහස් පළකරමින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පලකරන ලදී වසර හතළිහකට වැඩි කාලයක් දේශපාලනයේ නියැලෙමින් තමන් සතු අපූරු රාජ්‍ය තාන්ත්‍රික දැනුම උපයෝගී කරගනිමින් රට ගැනත් රට වෙනුවෙනුත් ඔහු සිදුකල ප්‍රකාශය සමස්ථ රටත් රට වැසියා වෙනුවෙනුත් ඉදිරිපත් කර ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *