අගමැතිගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් භාරදෙයි

පක්ෂ නායකයන් සිදුකල මාධ්‍ය සාකච්චාවේදී මෙම අදහස්

ජනාධිපති වරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තුවේදී විශ්වාශ බංගයකින් පැරදුනු අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සිදුකල මාධ්‍ය සාකච්චාවේදී මෙම අදහස් පලකරන ලදී.

මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවද ඇමැතිවරයා කීවේය.විවාදයෙන් අනතුරුව එය සම්මත සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *