අගමැති මහින්ද කුරුණෑගල පැමිණ සිදුකලේ නීති විරෝධී වැඩක් // ජාතික ජන බලවේගය කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් යානයකින් නිකවැරටිය ප්‍රදේශයට පැමිණ පාක්ෂිකයන් මුණගැසී ඇත මැතිවරණ නීතිය අනුව මැතිවරණ දිනයේ කිසිම ආකාරයක් ජනතා ඒකරාශී කිරීමේ අවස්ථාවක් නොමැති අතර අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාව දැක බලා ගැනීම සදහා අතිවිශාල ජනතාවක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔහු ජනතාව සමග සාකච්චා කරමින් කටයුතු කල බවට ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් කොබෙයිගනේ පොලීසියට පැමිණිලි කල බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් සදහන් කරන ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණා රත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි අද (05) මැතිවරණයද පැවැත්වූ බැවින් ඡන් මධ්‍යස්ථාන අළට රැස්වී මෙලෙස කටයුතු කිරීම නීතිවිරෝධීබව නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *