ජනධිපති උද්ඝෝෂකයන් අතරට රැකියා දස ලක්ෂය තුල ප්‍රමුඛතාවය දෙන බව කියයි!!
ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සවස ජනාධිපති ලේකම් කාර්යාල ය ඉදිරිපිට පැවති ජඩෙංගු මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන සේවකයින් පිරිසක් විසින් සිදුකල උද්ගෝෂණයේ යෙදී සිටි විරෝධතාකරුවන් පිරිසක් සමග සාකච්ඡාවක් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් ඇත.
අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරියේදී මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන සේවකයින් පිරිසකි.මෙම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ රජය මගින් නව රැකියා දශලක්ෂය ලබා දීමේදී රැකියා ලබාදීමේ ප්‍රමුඛත්වය ලබාදෙන බවයි