ප්‍රසන්න රණතුංග අපේ කණ්ඩායමට බයවී ඇති තරම අද පෙනුනා // රතන හිමි කියයි

ප්‍රසන්න රණතුංග බයවී ඇති තරම අද පෙනුනා අපිට බයවෙන්න එපා

ප්‍රසන්න රණතුනාග මහත්තයා ඇයි අපිට බයද අපේ නාමයෝජනා ලැයිස්තුවට අසාර්ථක විරෝධතා කිරීමෙන් පෙනීයන්නේ අපේ පක්ෂයට සහ ගම්පහ කණ්ඩායමට ප්‍රසන්න රණතුංග මහත්තයා බයවෙලා තියෙන්නේ කියලා ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න කැමතියි ගම්පහ විතරක් නොවෙයි රටේම ජනමතය කොඩිය වටා ගොඩනගන බව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අපේ ජන බල පක්ෂය යටතේ තරග කිරීමට නම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍යට මෙම අදහස් පලකරන ලදී ප්‍රසන්න රණතුංග මහත්තයා අපිට නොවෙයි බයවෙන්න ඕන ඉදිරි මැතිවරණයේදී ලැබෙන ප්‍රතිපලයෙන් කියල කියන්න කැමතියි අපේ ගම්පහ නාමයෝජනා පත්‍රය පිළිගත්තා අපි ගම්පහ දිස්ත්‍රික්කය තුල ශීලාචාර මැතිවරණ ව්‍යාපාරයක් තුලින් රටටම ආදර්ශයක් දෙන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *