” ගම්පහ ඔළුවක් නැති කෙනෙක් ගැන කිව්වා ප්‍රසන්න තොප්පිය දාගත්තා” දයාසිරි කියයි!!

මම ප්‍රසන්න රණතුංග මහතයාට මොකුත් කීවේ නැහැ කද බඩ තියෙන ඔලුව නැති කෙනෙක් ගැන මම කිව්වේ එකට මොකද ප්‍රසන්න රණතුංග මහත්තයා තොප්පිය දාගත්තේ එක මට කරන්න දෙයක් නැහැ තොප්පිය හරි නිසා වෙන්න ඇති එයා එක දාගත්තේ මම එදා වගේම අදත් කියන්නේ අපි සන්ධානයක් විදියට තරග කරන්නේ මේකේ කල්ලි කණ්ඩායම් ඉන්න බැහැ අපි සියලු දෙනා එකතුවෙලා ජනපති සටන කලානම් ඇයි මේ මහ මැතිවරණය කරන්න බැරි අපි ජනාධිපති තුමාට හොද කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න ඕන

මෙතන කොටළුවෝ ඉන්නවා ඉතින් හරි කණ්ඩායම් තෝරලා යවන්න අද බලන්න ගම්පහ කණ්ඩායම තුල ඉන්න නාලක,සිසිර ජයකොඩි ,ලසන්ත අලගියවන්න සහ සුදර්ශනී හොද උගත් බුද්ධිමත් පිරිසක් ඒ අය ඉදිරියට එනවට ප්‍රසන්න මහත්තයා බයද .අනෙක ප්‍රසන්න රණතුංග දෙවරක් මහ ඇමති කලේ ශ්‍රීලනිපය විසින් එහෙම කලපු ශ්‍රීලනිපයට ගරහනවානම් මම කියන්න කැමතියි ප්‍රසන්න මහත්තයෝ ඔයා රෙජි මහත්තයාගේ වල ලගට ගිහින් කියන්න ශ්‍රීලනිපය එක්ක ගෑවුණු එකෙකුට ඡන්දය දෙන්න එපා කියලා එතුමා වලෙන් නැගිටලා කනට ගහලා කියාවි ප්‍රසන්න මහත්තයට ශ්‍රීලනිපය කියන්නේ මොකද්ද කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *