පොහොට්ටුව රටෙන්ම පෙරමුණේ 3/2 අභිබවා යාමට ආසන්නයි!!
මෙවර මහා මැතිවරණයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ප්රකාශිත ප්රතිපල වලින් විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ඇති බව වාර්තා වෙයි 3/2 බලය අභිබවා බලයක් ලබාගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව සමත්ව ඇති බව දේශපාන විචාරකයන් සදහන් කරයි දිවයින පුරා සැම ආසනය කිනම පොහොට්ටුව 65% ඉක්මවා ගිය ප්රතිපලයක් ලබාගනිමින් ඇත ගමත් නගරයත් එක ලෙස ජයගැනීමට පොහොට්ටුවට හැකිවී ඇත මේ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්රී දුරයන් 150 ඉකමවා ලබාගැනීමේ අවස්ථාව නිර්මාණය වෙමින් පවතී