නේපාල ගුවන් අනතුරින් 21 ක් දිවි ගලවා ගනී.

සිද්දියෙන් 50 ක් මිය යයි.
නේපාලයේ කත්මන්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ සිදුවු ගුවන් අනතුරකින් 50 දෙනෙකු පමණ මිය ගියා.අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සමග 71 දෙනෙකු ගුවන් යානයේ ගමන් කල අතර 21 දෙනෙකුගේ ජීවිත ගලවා ගැනීමට ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදුනු කණ්ඩායමට හැකිඋනා.බංගලාදේශ ජාතික ගුවන් සේවයට අයත් මෙම යානය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට නේපාලයේ කත්මන්ඩු නුවර බලා ගමන් ගන්නා අතරතුර සිදුවූ මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *