කොරෝනා පැණිය ගන්න කෑගල්ලට ජන ගගක්

කොරෝනා වසංගතය සුව වෙන බව කියන ආර්යුවේද ඛෙහෙතක් සකස් කරන ලද කෑගල්ල හෙට්ටිමුල්ල, උඩුමාගම පදිංචි ඩි.එම්. ධම්මික බණAඩාර මහතාගේ ඛෙහෙත් ලබා ගැනිමට අද 08 දිවයිනේ නම් දෙසින් විශාල පිරිසක් පැමිණ එම ඛෙහෙත් ලබා ගැනිමට සිටින අන්දම දැක ගැනිමට හැකි විය.
ඛෙහෙත් ලබා දිම මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද පිරිත් සංජ්ගයනා කිරිමෙන් පසුව සිදු කරන ලද අතර පොලිස් නිලධාරින් මෙන්ම යුධ හමුදා නිලධාරින් ඇතුලූ රජයේ නිලධාරින් විශාල පිරිසක් ඛෙහෙත් ලබා ගැනිමට පැමිණ සිටින ලදි. ඛෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටින දිවයිනේ නම් දෙසින් පැමිණ බොහෝ දෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිතව එම ඛෙහෙත් ලබා ගැනිම වෙනුවෙන් පොලිම් වල තැබිමට එහි සිටි ආරක්ෂක අංශ වලට දැඩි වෙහෙසක් දැරිමට සිදු විය. සමහර පුද්ගලයන් මෙම ඛෙහෙත් ලබා ගැනිමට පැමිණ ඇත්තේ ඊට පෙර දින සිටයි. ඒ නිසා ඊයේ සිටම එම මාර්ග වල මාර්ග බාධක යොදා ජනතාව හසුරවන්නට පොලිසිය සිදු වි ඇත. උදෑසන එම මාර්ගවල වාහාන තදබදයක් තිබුණත් ආරක්ෂක අංශ මැදිහත් වි එම තදබදය මග හැරිමට කටයුතු කරන ලදි. රැය පහන් කරමින් වාහන වලින් සහ බස් රථ වලින් එහි පැමිණි බොහෝ දෙනෙක් ඛෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටිනු දැක ගත හැකි විය.
කෙසේ වෙතත් මෙම ඔසුව ලබා ගන්නා අයට ඛෙහෙත සකස් කරන මහත්මා විසින් උදෑසන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උපදෙස් ලබා දෙමින් පැවසුයේ
zz මේ ඛෙහෙත ඔනෑවට වඩා පාවිචිච් කලාට වැඩක් නැහැ මෙම ඔසුව සටහන් කර ඇති මාත්‍රාවට අනුව තමයි ගන්න ඔනෑ. අසනීප වැළදුනු කෙනෙක් ඉන්නවා නම් ඒ වැලදුනු කෙනා දින තුනක් උදේ් සවස මේස හැන්දෙන් එක ගනේ දින තුනකදි හය වේලක් ගන්න. හැදුන්නේ නැති අය උදේ සවස මේස හැන්දෙන් එක ගානේ දවස් දෙකක් බොන්න එක ජිවිත කාලයටම ඇති බව ද පවසයි.
කෙසේ වෙතත් මෙම ඛෙහෙත් ඔසුවට අනුග්‍රහය ලබා දිමක් සිදු වුවහොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලූ දෙනා දින 4කදී සුව කරන බවත් ඊට මුදල් අවශ්‍ය නැති බව ඔහු විසින් පසුගිදා මාධ්‍ය ඔස්සේ පැවසු අතර ඊට පිරිසිදු මී පැ‚යි සාදික්කායි ලබා දිමක් සිදු කරන්න යැයිද කිය.
ඔහු පවසන විදිහට මෙම ඛෙහෙත රාවණා රජු කල සිට පැවත එන බවද කියයි. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිඛෙන වටිනා ඛෙහෙත් ඔසුවක් වන බව ද කියයි. මෙම ඛෙහෙත සකස් කිරිමට දේශිය ඹෟෂධ හතරක් පමණ යොදා ගන්නා බව පවසන එතුමා පිරිසිදු මී පැ‚ ද යොදා ගන්නා බව කියයි. පසුගියදා වතුපිටිවල නිරෝධා මධ්‍යස්ථානයට මෙම ඔසුව ගැන විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කරන්නට ලබා දුන් බව පවසන අතර එහි රෝගීන් 146 දෙනෙකුගෙන් ඛෙහෙත් ලබා දි දින හතරකදි සුව වු බවද කියයි.
මෙම ඛෙහෙත භාවිතා කිරිමට කිසිවෙකුත් බිය නොවිය යුතු බව පවසන ඒ මහතා ඛෙහෙත් තමා විසින් නොමිලේම ලබා දෙන බවද පවසයි. කෙසේ වෙතත් මෙම ඛෙහෙත් ලබා ගත් කොරෝනා රෝගීන් සුව අතට හැරි ඇති අතර ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා වලින්ද රෝගය සුවපත් වි ඇති බවට වාර්තා විය.
නමුත් මෙම ඛෙහෙත නිල වශයෙන් රෝගීන්ට ලබා දිමට රජය විසින් තවමත් තීරණයක් නොගෙන ඇති අතර අද මෙ ඛෙහෙත ලබා දිමට කෑගල්ලට එක් රැස් වු විශාල පිරිස නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව නොසිටිම ගැන රජයේ වෛද්‍ය අංශ චෝදනා එල්ල කරමින් ක්‍රියා සිටියේ ඒ වගකිම ආරක්ෂක අංශ විසින්
කෙසේ වෙතත් අද දිනයේ පැවැති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ජාවේදිද අදහස් දැක්වු අමාත්‍ය වෛද්‍ය රමෙෂ් පතිරණ මහතා පැවසුයේ ලංකාවේ දේශිය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබා දි ඇති ඖෂධ පිළිබඳවත් රජය ධනාත්මක සලකා බලන බවද පවසයි.
කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතාගේ මෙම ඔසුව පිළිබඳ අද වන විට විවිධ අදහස් කරලියට පැමිණෙමින් තිඛෙන අතර එතුමා ජිවත් වන ගම්මානයේ සමහර දෙනෙකුට මෙම පිළිබඳ අවිශAවාසයක් ද ඇත. මෙම ඛෙහෙත් ලබා දෙන මහත්මා කෙටි කාලයකින් මෙම ඛෙහෙත් නිෂAපාදනය කරන ලද අතර ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොවන බවද පවසයි. කෙසේ වෙතත් මෙම ඛෙහෙත පානය කිරිම මගින් කිසිදු වෙනත් රෝගි තත්වයක් හෝ අසාදනයක් ඇති නොවන බවද ඔහු පසුගියදා මාධ්‍ය හමු කිහිපයකදි පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *