අත්තර් ජාලයේ ගේම ජංජාලයක් වී සිසුවෙක් රෝහල් ගත කරයි.
ඉමදුව පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.
අන්තර්ජාලය හරහා සිදුකරන පරිගණක ක්‍රිඩාවක් සම්බන්ධයෙන් සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකින් සිසුවකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබේ.
ගාල්ල දික්කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලයේ 11 හා 12 වසරේ සිසු පිරිසක් අතර අද 08 දහවල් මේ සිද්ධිය මත අතිවු ගැටුමකින් එක් සිසුවකු ගාල්ල කරාපිටිය රෝහලට අතුලත් කර ඇති බව ඉමදුව පොලිසිය පවසයි.පහර කෑ පාසල් සිසුවා මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ සම්බන්ධයෙන් මේවන විට සිසුන් කිහිප දෙනෙක් අත්අඩංගුවටගෙන ඇතිබව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය පොලිස් පරික්ෂණ පවතිවයි.