හික්කඩුවේ දී අයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

හික්කඩුව තෙල්වත්ත පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්

ගාල්ල හික්කඩුව පොලිස් කොට්ඨාසයේ අද දින දින සවස හික්කඩුව බද්දේගම පාරේ තැපැල් කාර්ලය අසල දී යතුරු පැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් පා ගමනින් ගමන් කළ පුද්ගලයෙකුට  වෙඩි තුබා ඇත.තුවාල ලත් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ හික්කඩුව තෙල්වත්ත පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි. පොලිස් පරික්ෂන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *