ඊයේ වාර්තාවූ අසාධිතයින් 25 දෙනා අතරින් 23 නාවික හමුදා සාමාජිකයන්

ඊයේ දිනයේ වාර්තාවූ කොරෝනා අසාධිතයින් 25 දෙනා සමග මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ඊයේ දිනයේ හමුවූ අසාධිතයින් 25 ගෙන් 23 දෙනෙකුම නාවික හමුදාවේ සාමාජිකයින් බව වාර්තා වෙයි අද දිනයේ මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 18 දෙනෙකු සුවය ලබා ඇත මේ අනුව මෙරට කොරෝනා වෛරසය සුව වූ පුද්ගලයන් ගණන 538 දක්වා ඉහල ගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *