මෙරට කොරෝනා අසධිතයින් ගණන 373 දක්වා ඉහලට

මේ වනවිට අද දිනට කොරෝනා අසාධිතයින් පස්දෙනෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා අසධිතයින් ගණන 373 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයය කරයි අද දිනයේ හමුවූ රෝගීන් පස් දෙනාගෙන් හතර දෙනෙකුම කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් බවත් ඔවුන් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී හමු වූ බවත් සදහන් කරයි මේ අතර වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගොස් සිටින සෙබළුන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *