මෙරට කොරෝනා අසාධිතයින් ගණන 893 දක්වා ඉහළට

තවත් කොරෝනා අසාධිතයන් දෙදෙනෙකු අද පස්වරුවේ (13) හමුවීම නිසා මෙරට කොරෝනා අසාධිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් ඇත දැනට කොරෝනා ආසාධිත රෝගීන් 382 දෙනෙක් සුවවීම නිසා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *