දැන් රනිලුත් මන්ත්‍රී මහින්දත් මන්ත්‍රී එච්චරයි // ජවිපෙ කියයි

රනිල්ට අරලිය ගහ මන්දිරයෙත් මහින්දට අග්‍රාමාත්‍ය කාර්යාලයේත් දැන් ඉන්න බැහැ

දැන් රනිල්ට අරලිය ගහ මන්දිරයෙත් මහින්දට අග්‍රාමාත්‍ය කාර්යාලයේත් දැන් ඉන්න බැහැ දෙන්නම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරයි එයාලට මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පමණයි හිමිවෙන්නේ. දැන් එහෙම බලයක් නැතිව විජේරාමයේ ඉදල පාර්ලිමේන්තුවට එන්න චොපර් භාවිතා කරනවා මේක විගඩමක් වහාම මේක නවතන්න ඕන.බලයක් නැතිව මෙහෙමනම් බලයක් ලැබුනොත් මොනවද නොකරන්නේ පාර්ලිමේන්තුවේ වූ සිද්ධීන් සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පලකරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *