ගෙවුණු පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් අසාධිතයින් වාර්තා නොවේ
සමාජ දුරස්ථ භාවය තවදුරටත් රැකගන්න
ඊයේ දිනයේ සිට ආරම්භවූ ගෙවුණු පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වු එකදු රෝගියෙකු හෝ වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එම තත්වය සතුටු දායක වුවද පවතින තත්වයන් කිසිවක් ලිහිල් නොකර පවත්වාගෙන යාම තුලින් 50% රෝගී අවධානම අඩුකරගත හැකි බවත් මේ තත්වය 75% දක්වා වර්ධනය කිරීම සිදු කල යුතු බවත් සමාජ දුරස්ථ භාවය නිසි පරිදි කරගැනීමට ජන සමාජයෙන් ලොකු සහයක් බලාපොරොත්තු වන බවත් රෝගීන් අඩුවීම අනතුර අවසන්වීමක් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි