මිනුවන්ගොඩ පොලිස් නිළධාරීන්ට වැළදී ඇත්තේ සාමාන්‍ය උණ තත්වකක්
ඊයේ සවස හදිසියේ ඇතිවූ උනා රෝගයක් නිසා ගම්පහ මහ රෝහලට ඇතුලත් කල මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් හත් දෙනා සාමාන්‍ය වුන තත්වයක් බවත් ඔවුන් කොරෝනා වෛරසය අසාධනය වී නොමැති බවත් වාර්තා වෙයි මිනුවන්ගොඩ පොලීසියට අනුයුක්තව ඇදිරි නීති බලපත්‍ර ලබාදීමේ කටයුතු වල නිරතව සිටි පොලීසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් හත් දෙනා ඊයේ සවස උණ රෝගය නිසා ගම්පහ මහ රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සිදුකරන ලදී ඔවුන්ට වැළදී ඇත්තේ සාමන්‍ය උණ තත්වයක් බව වාර්තා වෙයි