රාජ්‍ය ඇමති ඔක්සිජන් ප්‍රමාණවත් කියයි!! අගමැති චීනෙන් ඔක්සිජන් ඉල්ලයි!!

අද මාධ්‍ය රාත්‍රියේ සිට සියලු පළාත් අතර සංචරණ සීමා පනවයි!!

අද දින 05/10 මුල් වටයේ අසාධිතයන් 1531 ක් වාර්තාවෙයි තවත් සති දෙකකින් පමණ මෙරට දෛනික ආසාදිතයන් 6000 ක් වේවි රෝගීන්ගෙන් 17% වැනි ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍ය වනු ඇති. මෙම ප්‍රමාණය රෝහල් වලට දරාගන්න අමාරුයි රෝගීන් ප්‍රමාණය වැඩි නොකර ගැනීමට සමාජයෙන් සහය අවශයි රට වාහන එක රට කරවන අයගේ තීරණයක් PCR ප්‍රතිපල අනුව රෝගීන් වර්ධනය වෙනවා කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා සඳහන් කරයි.දිස්ත්‍රික් හෝ පළාත් කිහිපයක් වසන්න පුළුවන් චන්න ජයසුමන ඔක්සිජන් ප්‍රමාණවත් කියයි අගමැති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි දෛනිකව මෙරට රෝහල් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් තියෙනවා උතුරු නැගෙනහිර රෝහල් නවයකදී ද්‍රව ඔක්සිජන් නිපදවීම සිදු කරනවා අවශ්‍ය මධ්‍ය පරිමාණ යන්ත්‍ර රජය සතුව පවතිනවා ඔක්සිජන් ප්‍රශ්නයක් නැහැ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශකර තිබේ.අද (10) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවට ඔක්සිජන් සහ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාදෙන්නයි චීනයෙන් ඉල්ලීමක් කර ඇත

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් මෙම ඉල්ලීම සිදුකර ඇත චීන තානාපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත ඉක්මනින් ඔක්සිජන් ඇතුලු වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය සූදානම් සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත අවශයි ලබාදීම නොකළ හොත් බස් රථ ධාවනයෙන් ඉවත් වෙනවා ලබන 17 වැනි දා සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක නිරත වෙනවා ඒකාබද්ධ තීරණයක් ගත්තා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින් සේවා ස්ථාන වෙත කැඳවීම සීමා කරන්න
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය කළා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නා සදහන්කරයි දක්වයි වහාම සර්වපාක්ෂික සමුළුවක් කැද වන්න විපක්ෂය කියයි!! එන්නත් ගන්න ජනතාව පෝලිමේ පාලනයට පොලීසිය පැමිණෙයි යුධ හමුදාවත් එන්නත් කරණයට එදා එන්නත් දුන්නා නම් මෙහෙම වෙනවද ??එන්නත් ගැන කියන කොට රජය විපක්ෂය හෑල්ලු කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *