මධ්‍යම කදුකරයේ ජලාශ රැසක් ජලයෙන් පිරෙයි

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

මධ්‍යම කදුකරයේ ජල පෝෂිත ප්‍රදේශවලට මෙම දිනවල වැසි හේතුවෙන් කාසල්රිහා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහල ගොස් ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල ජලාශවලට ජලය සැපයෙන් ප්‍රදේශවලට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම්ද ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *