මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉල්ලා..මැකෝ ජනපතිට ලියයි!
පවතින තත්වය හමුවේ නැවත මැතිවරණය පැවැත්වීම සහ නව පාර්ලිමේන්තුව කැදවීම සම්බන්ධයෙන් පැනනගී ඇති ගැටළු සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනාධිපති තුමන් විසින් සිදුකිරීම කාලෝචිත බව මැතිවරණ කොමිසම් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී
මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය පහතින් ඇත
