අත්අඩංගුවටගත් විජයකලා මහේෂ්වරන් ඇපමත මුදා හරී
නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් අත්අඩංගුවට
යාපනේ දී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සඳහා පැමිණි අවස්ථාවේදී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදාහැර ඇත.