පුන්ඩළු ඔය ප්‍රදේශයේ සිදුවු යතුරු පැදි ලොරි රථ අනතුර

තුවාලකරුවනගෙන් දෙදෙනකුගේ තත්වය බරපතල විමෙන්

තලවාකැලේ මහනුවර මාර්ගයේ පුන්ඩළු ඔය ප්‍රදේශයේ සිදුවු යතුරු පැදි ලොරි රථ අනතුරකින් පුදගලයන් තිදෙනකු තුවාල ලබා
කොත්මලේ රෝහලට ඇතුලත් කර ඇත.

19වන දින මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනකු හා ලොරි රථයේ ගමන් ගත් අයකු මෙසේ තුවාල ලබා ඇත.

මෙම අනතුරින් තුවාල ලැබු තුවාලකරුවනගෙන් දෙදෙනකුගේ තත්වය බරපතල විමෙන් එම තුවාල කරුවන් දෙදෙනා ගම්පල මුලික
රෝහල වෙත මාරු කර යැවිමට කොත්මලේ රෝහල් බලධාරින් විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව පුන්ඩළුඔය පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත.

[siteorigin_widget class=”WP_Widget_Custom_HTML”][/siteorigin_widget]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *